29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය විවෘත කෙරේ

යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය විවෘත කෙරේ

යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස ලුණුගම්වෙහෙර වනෝද්‍යානය අද (25) විවෘත කළේය.

යාල වනෝද්‍යානයට පවතින දැඩි සංචාරක ආරක්ෂණය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ යනු ඇත.

යාල 6 වැනි කලාපයට හෙක්ටෙයාර් 27,185ක් ඇතුළත් වන අතර මෙහිදී ජලචර පක්ෂීන් රැසක් සංචාරයින්ට දැක බලා ගැනීමට අවස්ථාව උදා වෙයි.