― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsයාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය විවෘත කෙරේ

යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය විවෘත කෙරේ

යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස ලුණුගම්වෙහෙර වනෝද්‍යානය අද (25) විවෘත කළේය.

යාල වනෝද්‍යානයට පවතින දැඩි සංචාරක ආරක්ෂණය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ යනු ඇත.

යාල 6 වැනි කලාපයට හෙක්ටෙයාර් 27,185ක් ඇතුළත් වන අතර මෙහිදී ජලචර පක්ෂීන් රැසක් සංචාරයින්ට දැක බලා ගැනීමට අවස්ථාව උදා වෙයි.