26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ගේ ආරාධනාව සජිත් පිළිගනී

රනිල්ගේ ආරාධනාව සජිත් පිළිගනී

ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා සර්ව පාක්ෂික කමිටුවක් පිහිටුවීමට යන බවත් ඊට විරුද්ධ පක්ෂ සහභාගී විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා ප්‍රකාශ කර තිබුණි.

මෙම ආරාධනය පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ලබන වසරේ නිදහස් දිනයට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට සියලු උත්සාහයන් ගත යුතු බව සජිත් අවධාරණය කළේය.