32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළතදී

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළතදී

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන අමාත්‍යවරයා පැවසුවේ කඩඉම් ලකුණු කිරීමට කටයුතු කරන බවය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

2023 වසරේදී අපි උත්සාහ කරනවා බොහෝදුරට නිවාඩු කාලය අඩුකරලා පාසල් කාලය වැඩිකරලා විෂය නිර්දේශය ඒ වර්ෂය තුළදී බොහෝදුරට අවසන් කරගන්න, එහෙම වුනොත් අපිට සාමාන්‍ය පෙළ උසස්පෙළ විභාග ඒ නිශ්චිත කාලසීමාවන්වලට ඉදිරියට ගන්න පුළුවන්කම තියේවී දැන් කඩඉම් ලකුණු තව සති දෙක තුනක් ඇතුළත ලබාදෙන්න කටයුතු කරනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා, ඒ වගේම පාසල් උපකරණ පිළිබඳව ලබන සඳුදාට මම අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. සෙස් බද්ද ඉවත්කරගැනීම සඳහා පාසල් උපකරණ සම්බන්ධයෙන්.