― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාසල් නිල ඇඳුම් බෙදාදීම මාර්තු මාසයේ සිට

පාසල් නිල ඇඳුම් බෙදාදීම මාර්තු මාසයේ සිට

පාසල් නිල ඇඳුම්වලින් 70%ක් සපයනු ලබන්නේ චීනයෙන් බවත් එහි පළමු තොගය දෙසැම්බර් තුන්වන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයේදී පාසල් නිල ඇඳුම් බෙදා දෙන බවද ඔහු සඳහන් කළේය.