― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලබන වසරේ සිට දත්ත ආරක්ෂණ අධිකාරියක්

ලබන වසරේ සිට දත්ත ආරක්ෂණ අධිකාරියක්

ඩිජිටල් අපයෝජන මැඩලීම සඳහා යෝජිත දත්ත ආරක්ෂණ අධිකාරියක් ලබන වසරේ පිහිටුවීමට අපේක්ෂා කෙරේ.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව පවසා තිබේ.

මහජන සුබසාධනය, ආර්ථිකය සහ සෞඛ්‍ය සේවා සම්බන්ධ තීරණාත්මක දත්ත පද්ධති පවත්වාගෙන යන රාජ්‍ය ආයතන 124ක පමණ සයිබර් ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් 10,000ක් පුහුණු කිරීමට නියමිත බව වාර්තා වේ.