27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන වසරේ සිට දත්ත ආරක්ෂණ අධිකාරියක්

ලබන වසරේ සිට දත්ත ආරක්ෂණ අධිකාරියක්

ඩිජිටල් අපයෝජන මැඩලීම සඳහා යෝජිත දත්ත ආරක්ෂණ අධිකාරියක් ලබන වසරේ පිහිටුවීමට අපේක්ෂා කෙරේ.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව පවසා තිබේ.

මහජන සුබසාධනය, ආර්ථිකය සහ සෞඛ්‍ය සේවා සම්බන්ධ තීරණාත්මක දත්ත පද්ධති පවත්වාගෙන යන රාජ්‍ය ආයතන 124ක පමණ සයිබර් ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් 10,000ක් පුහුණු කිරීමට නියමිත බව වාර්තා වේ.