2023 වර්ෂයේ සිට අපොස උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2022 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි.