26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඖෂධ හිඟයට හේතුව මූල්‍ය අර්බුදය නෙවෙයි - රාජිත සේනාරත්න

ඖෂධ හිඟයට හේතුව මූල්‍ය අර්බුදය නෙවෙයි – රාජිත සේනාරත්න

රටේ ඖෂධ හිඟයට හේතුව මූල්‍ය අර්බුදය නොවන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ඖෂධ වෙන්කරවා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ආනයනය කිරීමේදී ඇති වූ ගැටලුව මෙයට හේතුව බවද ඔහු සඳහන් කළේය.