― political ―

පාසල්වලට ගොඩක් දේවල් නැති වුණේ දේශපාලඥයෝ නිසා

මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි...
HomeNewsPoliticalඖෂධ හිඟයට හේතුව මූල්‍ය අර්බුදය නෙවෙයි - රාජිත සේනාරත්න

ඖෂධ හිඟයට හේතුව මූල්‍ය අර්බුදය නෙවෙයි – රාජිත සේනාරත්න

රටේ ඖෂධ හිඟයට හේතුව මූල්‍ය අර්බුදය නොවන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ඖෂධ වෙන්කරවා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ආනයනය කිරීමේදී ඇති වූ ගැටලුව මෙයට හේතුව බවද ඔහු සඳහන් කළේය.