26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් ලෙස ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (29) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පැවිද්දෙකු ලෙස විශ්වවිද්‍යාලයට පිවිසුනහොත් උපාධිය නැවත මාරුකිරීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වා සිටියා.

මේ අතර දිස්ත්‍රික් සංවර්ධන සභා ආරම්භ කිරීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

අයවැය කාරක සභා අවස්ථාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.