25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportප්‍රංශය, පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

ප්‍රංශය, පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (28) පැවති තරඟවලින් පෘතුගාලය, බ්‍රසීලය සහ ඝානා පාපන්දු කණ්ඩායම්වලට ජය හිමි විය.

දකුණු කොරියාවට එරෙහිව පැවති තරඟය ඝානාව 3ට 2ක් ලෙස ඊයේ ජය ගත් අතර ස්විස්ටර්ලන්තයට එරෙහි තරඟය බ්‍රසීලය එකට බින්දුවක් ලෙස ජයගනු ලැබීය.

උරුගුවේ කණ්ඩායමට එරෙහි ව පැවති තරඟය 2ට 0ක් ලෙස පෘතුගාලය ජයගනු ලැබූ අතර මේ සමඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට බ්‍රසීලය සහ පෘතුගාලය ඊයේ (28) සමත් විය.

මේ වනවිට අවසන් 16 දෙනාගේ වටයේ තම ස්ථාන තහවුරු කරගෙන ඇත්තේ ප්‍රංශය, පෘතුගාලය සහ බ්‍රසීලයයි.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග 4ක් අද පැවැත්වීමට නියමිතය.