30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය එන්නත් කරගත් 15 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය එන්නත් කරගත් 15 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් ඇතිවූ ආසාධන තත්වයක් මත යාපනයේ 15 හැවිරිදි පිරිමි ළමයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය ශික්ෂණ රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

යාපනය කොපි පොලිස් වසමට අයත් මෙම පිරිමි ළමයා උණ රෝගී තත්වයක් උත්සන්න වීම මත රෝහල්ගත කොට තිබේ. එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී මෙම ළමයාට යම් ආසාදන තත්වයක් වෛද්‍යවරුන් හදුනාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිමි ළමයා එන්නතක් මගින් මත්ද්‍රව්‍ය ශරීරගත කරගෙන ඇති බවයි.

රෝහල් ආරංචිමාර්ගවලට අනුව යාපනය දිස්ත්‍රික්කයේ ගත වූ කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පුද්ගලයින් 13 ක් මියගොස් තිබේ.