31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑක් මත්පැන් බලපත්‍රයකින් මිලියන 70ක කොමිස් මුදලක්

එක් මත්පැන් බලපත්‍රයකින් මිලියන 70ක කොමිස් මුදලක්

සුපිරි වෙළඳසැල් සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීම මගින් වත්මන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ දෙකක් අතර කොමිස් මුදල් බෙදා ගනිමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ චෝදනා කරයි.

මෙලෙස බෙදී යන මුදල එක් බලපත‍්‍රයකට රුපියල් මිලියන 70ක තරම් අති විශාල අගයක් බව ද ඔහු සඳහන් කළේය.

මේ ආකාරයට නව මතපැන් බලපත‍්‍ර හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට සූදානමක් ඇති බවයි කියා සිටියේ. ඒ මහතා මේ අදහස් පළ කෙළේ සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.