― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsචීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 28ක ප්‍රදානයක්

චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 28ක ප්‍රදානයක්

ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 28ක ප්‍රදානය යොදාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවයි. තවද ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියනයක මුදලින් ඩොලර් මිලියන 35ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ.