28 C
Colombo
Monday, October 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තරයක් රුපියල් 75ක් දක්වා ඉහළ යා හැකියි

බිත්තරයක් රුපියල් 75ක් දක්වා ඉහළ යා හැකියි

ඉදිරි සතිවලදී බිත්තරයක මිල රුපියල් 75 දක්වා ඉහළ යනු ඇති බව බිත්තර නිෂ්පාදකයින් පවසයි.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල සැලකිය යුතු ලෙස ඉහළ යයි.

නිෂ්පාදන පිරිවැය පහළ යාමට නම් කුකුළු පැටවුන් සහ ආහාර මිල අඩු කිරීමට රජය මැදිහත් වී පියවර ගත යුතු බව එම අංගමයේ සභාපතිවරයා පැවසීය

එසේ නොවුණහොත් බිත්තර මිල රුපියල් 75කට වඩා ඉහළ යනු ඇතැයි නිෂ්පාදකයෝ පවසති.