― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරජයේ සේවකයින්ගේ ඇඳුම සම්බන්ධ චක්‍රලේඛය අවලංගු කෙරේ

රජයේ සේවකයින්ගේ ඇඳුම සම්බන්ධ චක්‍රලේඛය අවලංගු කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේදී රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව 2019 ජූනි 26 හා 2022 සැප්තැම්බර් 27 නිකුත් කළ චක්‍රලේඛ අවලංගු වනු ඇති.