30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් හදන්නේ පිනට කකා ජොලියේ ඉන්න - විමල් වීරවංශ

රනිල් හදන්නේ පිනට කකා ජොලියේ ඉන්න – විමල් වීරවංශ

රනිල් වික්‍රමසිංහ හිතන්නේ රටේ මොනවා හරි විකුණලා සංචිතයට බිලියන තුන හතරක් දාගෙන රේටින්වලින් උඩට පැමිණි පසු ණයට කකා ජොලියේ සිටීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ සූත්‍රයෙන් තවදුරටත් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මූල්‍ය කළමනාකරණයට අදාළ තීන්දු තීරණ තනි තනිවම ලබා ගන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.