26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම ඉහළට

විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම ඉහළට

මේ දිනවල එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර 2,500ත් 3,000ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වූ අතර මීට පෙර සාමාන්‍යයෙන් එක්දින සේවාව යටතේ නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 1,500 පමණ ගණනකි.

මේ වනවිට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000ක් අය කෙරෙන අතර විදෙස් ගමන් බලපත්‍රයක් වසරක් ඇතුළත අස්ථාන ගත වුවහොත් රුපියල් 20,000ක දඩයක් අයකෙරේ.