32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතරට

ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතරට

ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතර දස වෙනි ස්ථානය පැමිණීමට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි යූ.එස් නිව්ස් වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් සහිත රට ලෙස ඉන්දියාව පත්ව සිටින අතර දෙවැනි ස්ථානය චීනයටත් තෙවැනි ස්ථානය වියට්නාමයටත් හිමිව ඇත.

මෙම ශ්‍රේණි ගත කිරීමට අනුව හතරවෙනි ස්ථානයේ සිට නව වෙනි ස්ථානය දක්වා පිළිවෙලින් තායිලන්තය, පිලිපීනය, බංගලාදේශය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රාජ්‍යයන් පත්ව ඇත.