28 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිරිසුමන හිමි හා ඉසුරුට ඇප - Breaking

සිරිසුමන හිමි හා ඉසුරුට ඇප – Breaking

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබෙනවා.

පසුගියදා තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් ඔවුන් රිමාන්ඩ් භාරයේ පසු වුණා.

දෙසැම්බර් 13 වනදා දක්වා තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.