27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිව්දෙනෙක් සිටින පවුලකට මාසෙකට කන්න ලක්ෂ එකහමාරක් යනවා

සිව්දෙනෙක් සිටින පවුලකට මාසෙකට කන්න ලක්ෂ එකහමාරක් යනවා

ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක වියදමක් යන බව ගණනය කර ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මෙම ගණනය කිරීම කර තිබේ.

රුපියල් 100000 ක ආදායමක් තිබෙන පුද්ගලයන්ටත් බදු ගහන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන පසුබිමක් යටතේ තිබෙන තත්ත්වය ඉදිරියේදී තවත් උග්‍ර වනු ඇතැයි ඇය අවධාරණය කළාය.