32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුවට මනුස්සකමක් තියෙනවා නම් ජනතාවට මෙහෙම කරන්නෑ - සජිත් ප්‍රේමදාස

ආණ්ඩුවට මනුස්සකමක් තියෙනවා නම් ජනතාවට මෙහෙම කරන්නෑ – සජිත් ප්‍රේමදාස

රටේ ජනතාව කෑම බීම නොමැතිව දැඩි ආර්ථික පීඩනයක සිටින මොහොතක විදුලි බිල නැවතත් වැඩි කිරීමට යෑම වහාම නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (01) රජයෙන් ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

කොහොමද ගරු කතානායකතුමනි, මිනිස්සු ජීවත් වෙන්නේ. මේ ආණ්ඩුවට පොඩි හෝ මනුස්සකමක් තියෙනවා නම් මේ වගේ වැඩේ කරන්නේ නැහැ.