32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා" - තුෂාර ඉඳුනිල්

“ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා” – තුෂාර ඉඳුනිල්

අද දරුවන්ට කන්න කෑම නෑ. ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා” යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.