උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම නවතා දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි මාසය දක්වා පැවැත්වෙන බවත් විදුලි බිල වැඩි කිරීම පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අබ්වත ආම්ත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.