26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්රි හා සමන්තා පවර් අතර හමුවක්

අලි සබ්රි හා සමන්තා පවර් අතර හමුවක්

විදේශ අමාත්‍ය අලි සබ්රි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් හමු වී තිබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ ආරාධනාවක් මත විදේශ අමාත්‍යවරයා ඇමරිකාවට ගොස් සිටින අතර වොෂින්ටන් නුවර පැවති මෙම හමුවේදී ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේ දී ලබාදීමට නියමිත සහන පිළිබඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.