30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ඇරඹේ

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ඇරඹේ

බඩඉරිඟු තොග ලැබීමෙන් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනය නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පැවසීය.

දිනකට දළ වශයෙන් ත්‍රිපෝෂ පැකට් 60,000ක් නිෂ්පාදනය කර රට පුරා බෙදා හැරීමත් සමඟම මව්වරුන් සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.