32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට වැඩිහිටි ජනගහණයේ ඉහළයාමක්

මෙරට වැඩිහිටි ජනගහණයේ ඉහළයාමක්

වැඩිහිටියන් රැක බලා ගැනීමට විධිමත් පුහුණුවක් ලත් පිරිස් නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.

එමෙන්ම වාර්ෂිකව මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් ඇති බව එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් ප්‍රකාශ කළේය.

මෙම ගැටලුවට පිළියම් ලෙස වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව හෙතෙම අවධාරණය කළේය.