29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොසේ ආදායම සියයට 400කින් ඉහළට

සතොසේ ආදායම සියයට 400කින් ඉහළට

2022 මැයි සිට ජූලි දක්වා කාලය තුළ ලංකා සතොස ආදායම සියයට 400 කින් ඉහළ ගොස් ඇති බවත් එහි ආදායම අඛණ්ඩව ඉහළ යමින් පවතින බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඔක්තෝබර් මාසයේදී පමණක් ලංකා සතොස ආදායම රුපියල් මිලියන 5,389ක් බවයි.

ආර්ථික අර්බුදයේදී ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා පැවසීය.