31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති නිමල්ගේ ඉල්ලීම අධිකරණයෙන් විසිවෙයි

ඇමති නිමල්ගේ ඉල්ලීම අධිකරණයෙන් විසිවෙයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමාව පක්ෂ තනතුරුවලින් ඉවත්කිරීම වළක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමයි මෙසේ ප්‍රතික්ෂේප කර ඇත්තේ.