28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුව ගොඩගන්න ජනපතිගෙන් උපදෙස්

පොහොට්ටුව ගොඩගන්න ජනපතිගෙන් උපදෙස්

ගමට ගොස් ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාදිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් සංවිධානය කරන ලද සුහද හමුවේදීය.

එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ගම්වල පක්ෂ ශාඛා පිහිටුවා, රටේ ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනතාවට ඇත්ත කියන්න යනුවෙනි.