25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

මොරටුව, ලුනාව, රතුකුරුස මහල් නිවාස සංකීරණයේ 04 වන මහලින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා ඊයේ (04) මෙලෙස මහල් නිවාස සංකීරණයේ පහළට ඇද වැටී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවරුදු 32ක් වන මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.