28.4 C
Colombo
Sunday, May 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොඩි ලැසීට මුදල් විශුද්ධිකරණ චෝදනාවක් - විමර්ශන ඇරඹේ

පොඩි ලැසීට මුදල් විශුද්ධිකරණ චෝදනාවක් – විමර්ශන ඇරඹේ

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ පසුවන අපරාධ කල්ලි නායකයෙකු වන ජනිත් මදුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ඇතුළු සැකකරුවන් තිදෙනෙක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දී තිබේ.