30 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාරයේදී තිළිණි ප්‍රියමාලි ලිංගික හිංසාවට

බන්ධනාගාරයේදී තිළිණි ප්‍රියමාලි ලිංගික හිංසාවට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවී සිටින තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළ සිදුවන අමානුෂික සැලකිලි පිළිබඳව අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එම පැමිණිල්ල මගින් පෙන්වා දෙනු ලබන්නේ ඇයට ශාරීරික මෙන්ම මානසික වශයෙනුත් බන්ධනාගාර නිලධාරීන් පීඩා කරන බවයි.

ඊයේ රාත්‍රියේ තිළිණි ප්‍රියමාලි රඳවා තිබෙන සිර කුටියට පැමිණි බන්ධනාගාර නිලධාරිනියන් පරික්ෂාවක් කිරීමට සිදුව ඇති බවත් ඇයගේ රාත්‍රී ඇදුම ඔසවන ලෙසටත් අණ කර තිබෙන බවයි එම පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ඇයගේ යෝනි මාර්ගයට විදුලි පන්දම් ඇතුල් කර ඇති බවත් සඳහන් වනවා.

එම ලිපිය පහතින්,