32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්‍රාම යාමේ වයස ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

විශ්‍රාම යාමේ වයස ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ වයස අවුරුදු 60ක් දක්වා සංශෝධනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

2023 ජනවාරි පළමුවනදා සිට මෙම සංශෝධනය බලපැවැත්වෙනවා.