28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅරගලය කියලා වඳුරෝ වගේ හැසිරුණා - දිලුම් අමුණුගම

අරගලය කියලා වඳුරෝ වගේ හැසිරුණා – දිලුම් අමුණුගම

අරගලය කියලා වඳුරෝ වගේ හැසිරුණ බවත් කොවිඩ් වසංගතයට පස්සේ ආර්ථික අර්බුදය ලෝකේ හැම රටකටම බලපෑ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොවිඩ් වසංගතයට පස්සේ ආර්ථික අර්බුදය ලෝකේ හැම රටකටම බලපෑවා. ඒක ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට, ඇමරිකාවටත් බලපෑවා. හැබැයි අපි දුප්පත් රටක් නිසා ඒක ලංකාවට ටිකක් වැඩියෙන් බලපෑවා. අපි ආර්ථික අර්බුදය හරියට කළමනාකරණය කරගත්තේ නෑ කියලා කවුරු හරි කිව්වොත් අපිට ඒක පිළිගන්න වෙනවා.