32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්වැව සිරිධම්ම හිමි රෝහල්ගත කෙරේ

ගල්වැව සිරිධම්ම හිමි රෝහල්ගත කෙරේ

ත්‍රස්ත පනත යටතේ සිරගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ (06) ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව අධික උණ තත්ත්වයකින් (104°) පෙළීම සහ වෙනත් සෞඛ්‍යමය කරුණු කිහිපයක් මත අද දින රෝහල්ගත කිරීමට සිදුවිය.

සිරිධම්ම හිමියන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.