24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් සාජන්වරයෙක් බාල්කයේ එල්ලී දිවි නසා ගනියි

පොලිස් සාජන්වරයෙක් බාල්කයේ එල්ලී දිවි නසා ගනියි

වේයන්ගොඩ – පත්තලගෙදර පිහිටි නිවසක බාල්කයක එල්ලෙමින් තිබියදී පොලිස් සැරයන්වරයෙකුගේ සිරුරක් ඊයේ (06) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂක අංශයේ කටයුතු කළ 42 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකුගේ බවයි වාර්තා වන්නේ.

චමින්ද රාජකරුණා නැමති දෙදරු පියෙක් වන මොහු මාස තුනකට පමණ ඉහතදී පැහැර ගැනීමකට ලක්ව අතුරුදහන්ව සිට ඇති බවටද පොලිසිය පවසනවා.

මොහුගේම අත් අකුරින් ලියූ බවට සැකකරන ලිපියක් ද නිවසේ තිබී හමුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.