31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසපුගස්කන්ද යළි වැඩ අරඹන්න සූදානම්

සපුගස්කන්ද යළි වැඩ අරඹන්න සූදානම්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවයි. ඒ අනුව මෙරටට බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ලැබී තිබේ.

එමෙන්ම තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟාවීමට නියමිතය.

ඉන්ධන පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් නොමැති වීමෙනන් මීට පෙර අවස්ථා කිහිපයකදී පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබීය.