25 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් රට පුරා විරෝධතා

අදත් රට පුරා විරෝධතා

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින් අද (08) දීප ව්‍යාප්තව විරෝධතා දිනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන පවසයි.

ඒ අනුව ජනතාව පීඩාවට පත් කරන අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රටේ විවිධ ස්ථානවල සිට ආයතනවල සේවකයින් මෙම විරෝධයට සහය දක්වන අතර තවත් ආයතන කෑම පැය තුළ තම සේවා ස්ථානය ඉදිරිපිට හා තෝරාගත් ස්ථානවලත් ඒ තමන්ගේ විරෝධතාව දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.