33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට

ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට

ඌවතැන්නේ සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්තෙල් ලබාගැනීමකට අදාළව කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළ බව කියන සිද්ධියකට අදාළවයි එම හිමියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණා.

සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.