25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැසිනෝ ව්‍යාපාර සඳහා කොන්දේසි සහිතව අනුමැතිය

කැසිනෝ ව්‍යාපාර සඳහා කොන්දේසි සහිතව අනුමැතිය

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග සඳහා කොන්දේසි සහිතව රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

අද (08) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කළා.

කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවන බවට මුදල් අමාත්‍යාංශය ලබාදුන් පොරොන්දුවට අනුව අදාළ අනුමැතිය ලබාදුන් බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.