27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීම ගැන විශේෂ තීරණයක් - Breaking

පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීම ගැන විශේෂ තීරණයක් – Breaking

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.