33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅයවැය විවාදයේදී ටැංකි සුද්දෙකුයි, සුද්දියෙකුයි කතා කළා

අයවැය විවාදයේදී ටැංකි සුද්දෙකුයි, සුද්දියෙකුයි කතා කළා

අයවැය විවාදයේ අවසන් කතාව කළ හරීන් ප්‍රනාන්දුව තමාට පෙනුනේ ටැංකි සුද්දෙක් විදිහට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

හරින් ප්‍රනාන්දුට කලින් ටැංකි සුද්දි කතා කළ බවත් ඒ දෙන්නම කතා කළේ අයවැය ගැන නොව සමගි ජන බලවේගය ගැන බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.