26.7 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලියන්ස් එයාර් සඳුදා සිට වැඩ අරඹයි

අලියන්ස් එයාර් සඳුදා සිට වැඩ අරඹයි

අලියන්ස් එයාර් ගුවන් සේවය ලබන සදුදා (12) සිට චෙන්නායි හා යාපනය අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කරන බව නිවේදනය කරයි.

ඒ අනුව ඔවුන් සතියට දින හතරක් චෙන්නායි සිට යාපනය බලා පියාසර කිරීමට නියමිතය.