25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන ණය සම්බන්ධයෙන් කොළ එළියක්

චීන ණය සම්බන්ධයෙන් කොළ එළියක්

සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදී තිබෙන ණය අර්බුදය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් පවසයි.

චීන නියෝජිතයින් සමග ආර්ථික වර්ධනය, වෙළෙඳාම, ආයෝජන සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවත් ස්වෛරී ණය අඩු කිරීම සහ දීර්ඝකාලීන තිරසර බව සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

එම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ද සහභාගී වී තිබේ.