― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපොලීසියට පාට් දැමූ චණ්ඩියා 23 දක්වා රිමාන්ඩ්

පොලීසියට පාට් දැමූ චණ්ඩියා 23 දක්වා රිමාන්ඩ්

රථවාහන රාජකාරීයේ නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ‘අමේෂ් රුවන්ත’ එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු අද (09) නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.