30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව අපරාධවලින් කප් එක උස්සයි

ශ්‍රී ලංකාව අපරාධවලින් කප් එක උස්සයි

අග්නිදිග ආසියාවේ රටවල් අටක් අතරින් සංවිධානාත්මක අපරාධ සිදුවන 06 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ජාත්‍යන්තර පොලිසියට සම්බන්ධ එන්ආක්ට් සංවිධානය සිය අලුත්ම වාර්තාවෙනුයි මේ බව අනාවරණය කර තිබෙන්නේ.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අපරාධ දර්ශකය සියයට 4.64 ක් දක්වා ඉහළ නැග ඇති අතර මෙරට පාතාල කල්ලි 30ක් සිටින බව අනාවරණය වී තිබේ.

මෙම පාතාල කල්ලි කොළඹ, මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන, උතුරු කොළඹ සහ නුගේගොඩ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන බව එම වාර්තා වේ දැක්වේ.