25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews14 වැනිදා සිට ශිෂ්‍යත්ව පන්ති තහනම්

14 වැනිදා සිට ශිෂ්‍යත්ව පන්ති තහනම්

ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් L.M.D. ධර්මසේන නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ලබන 18 වැනිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු මෙම තහනම ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ අනුව 14 වැනිදා සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම සහ එම පන්ති මෙහෙයවීම, එම විභාගයට අදාළ සියලු සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම තහනම් වෙයි.