24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලි 16 වැනිදා දක්වා රිමාන්ඩ්

තිළිණි ප්‍රියමාලි 16 වැනිදා දක්වා රිමාන්ඩ්

මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි දෙසැම්බර් 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර ජානකී සිරිවර්ධනට ඇප ලබා දී තිබේ.