32 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේරාදෙණිය උප කුලපති සිද්ධියට සම්බන්ධ සිසුන් 10 දෙනා රිමාන්ඩ්

පේරාදෙණිය උප කුලපති සිද්ධියට සම්බන්ධ සිසුන් 10 දෙනා රිමාන්ඩ්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 10 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සැකකාර සිසුන් 10 දෙනා දෙසැම්බර් 22 වැනිදා දක්වා එළෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.