30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරජය ගන්න තීරණවල වගකීම අපි බාරගන්නෑ

රජය ගන්න තීරණවල වගකීම අපි බාරගන්නෑ

වත්මන් රජය ගනු ලබන තීරණවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගකීම බාර නොගන්නා බව බැසිල් රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

කලබල නොවී තව ටික දවසක් හිටියා නම්, මට පැහැදිලිව ලොකු විශ්වාසයක් තියෙනවා අපේ රටේ ආර්ථික අර්බුදය විසඳෙනවා. දැන් අරගලය නෑනේ. මොකද්ද වෙනස. ජනතාව 69 ලක්ෂය ඉල්ලපු දේ දෙන්න ආපු එක්කෙනාව අයින් කරන්න කිව්වා. එයා අයින් වුණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ. ඇයි දැන් මාධ්‍යයේ පෙන්වන්නේ නැත්තේ. දැන් කන්න තියෙනවා ද? අපේ ආශිර්වාදයක් තිබුණට අපි සහාය තිබුණට ආණ්ඩුවට අපි වගකියන්න ඕනේ නෑ.”